සුපෙම් සුවඳක් අරන් ( Supem Suwadak Aran ) - රොෂාන් ප්‍රනාන්දු ( Roshan Fernando )
සුපෙම් සුවඳක් අරන්
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගේ ජීවිතේ
හිනා
අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ
පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සෑමදා
ලඟින් මියෙනා තුරා
ඔබේ
සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුරා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගේ ජීවිතේ
ඔබේ
සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුණා
හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ පුරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගේ සදා
සුපෙම්
සුවඳක් අරන්
ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ
youtube එකේ බලන්න

Comments
Post a Comment