Posts

Showing posts from May, 2023

බුදු බණ කිව්වා නිරන්තරේ.. ( Budu Bana Kiuwa ) - එඩ්වඩ් ජයකොඩි, ( Edward Jayakody ) , මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Image
 බුදු බණ කිව්වා නිරන්තරේ.. බුදු බණ කිව්වා නිරන්තරේ.. බුදු බණ ඇසුවා නිරන්තරේ.. ගති ගුණ අතින් අපි තවමාත් වනාන්තරේ වනාන්තරේ .. බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමාත්.. වනාන්තරේ වනාන්තරේ .. බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා මේ තරමට බුදුබණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ.. බුදු බණ ඇසුවා නිරන්තරේ.. ගති ගුණ අතින් අපි තවමාත් වනාන්තරේ වනාන්තරේ සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්දා එක ඉර හඳ යට හිනෑහෙන දවසක් යළි කවදාවත් නේවිද මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ.. බුදු බණ ඇසුවා නිරන්තරේ.. ගති ගුණ අතින් අපි තවමාත් වනාන්තරේ වනාන්තරේ .. YouTube හි නරඹන්න

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Image
 හිමි සණරාමර ලෝක සිවංකර හිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිඳේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ හිමි ගුණ ආකර ලෝක දිවාකර ලොව්තුරු බුදු සමිඳේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ හිමි දම් ආකර ගුණ මිණි සාගර ලොව්තුරු බුදු සමිඳේ හිත සුවදායක බුදු ගුණ ගීයක රසය විඳිමි නිබඳේ රසය විඳිමි නිබඳේ හිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිඳේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ YouYube හි නරඹන්න

Statue Song Lyrics - Lil' Eddie

Image
 Statue..... Oh yeah, oh yeah Yeah, ooh, yeah When a day is said and done In the middle of the night, and you're fast asleep, my love Stay awake looking at your beauty Telling myself I'm the luckiest man alive 'Cause so many times I was certain You was gonna walk out of my life, life Why you take such a hold of me, girl When I'm still trying to get my act right? What is the reason when you really could have any man you want? I don't see what I have to offer I should've been a season Guess you could see I had potential Do you know you're my miracle? (Oh yeah) I'm like a statue Stuck staring right at you Got me frozen in my tracks So amazed how you take me back Each and every time our love collapsed Statue Stuck staring right at you So when I'm lost for words Every time I disappoint you It's just 'cause I can't believe That you're so beautiful (Stuck like a statue) Don't wanna lose you, no (Stuck lik...

Me ....! Lyrics - Taylor Swift

Image
  Me........! I promise that you'll never find another like me I know that I'm a handful, baby, uh I know I never think before I jump And you're the kind of guy the ladies want (And there's a lot of cool chicks out there) I know that I went psycho on the phone I never leave well enough alone And trouble's gonna follow where I go (And there's a lot of cool chicks out there) But one of these things is not like the others Like a rainbow with all of the colors Baby doll, when it comes to a lover I promise that you'll never find another like Me-e-e, ooh-ooh-ooh-ooh I'm the only one of me Baby, that's the fun of me Eeh-eeh-eeh, ooh-ooh-ooh-ooh You're the only one of you Baby, that's the fun of you And I promise that nobody's gonna love you like me-e-e I know I tend to make it about me I know you never get just what you see But I will never bore you, baby (And there's a lot of lame guys out there) And when we had ...

තව දවසක් හමු වී ( Tawa Dawasak Hamu Wee ) - කීර්ති පැස්කුවෙල් (Keerthi Pasquel)

Image
  තව දවසක් හමු වී තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ තව දවසක් හමු වී ඉමු මේ භවේ මදපවනේ මුසු කෙරුවේ යළි නොඑනා මතක අපේ නිදි පැදුරේ ගෙවන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ තරු දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ ආදරේ ගීයක් වගේ තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ තව දවසක් හමු වී ඉමු මේ භවේ  YouTube එකේ බලන්න

Laskar Pelangi Lyrics - Nidji

Image
 Laskar Pelangi Impian adalah kunci Untuk kita menaklukkan dunia Berlarilah tanpa lelah Sampai engkau meraihnya Laskar pelangi Takkan terikat waktu Bebaskan mimpimu di angkasa Warnai bintang di jiwa Menarilah dan terus tertawa Walau dunia tak seindah surga Bersyukurlah pada Yang Kuasa Cinta kita di dunia Selamanya Cinta kepada hidup Memberikan senyuman abadi Walau hidup kadang tak adil Tapi cinta lengkapi kita Ho-oh-oh Oh-oh, o, o, ho-oh Laskar pelangi Takkan terikat waktu Jangan berhenti mewarnai Jutaan mimpi di bumi, oh Menarilah dan terus tertawa Walau dunia tak seindah surga Bersyukurlah pada Yang Kuasa Cinta kita di dunia, ho-oh Menarilah dan terus tertawa Walau dunia tak seindah surga Bersyukurlah pada Yang Kuasa Cinta kita di dunia Selamanya Selamanya Laskar pelangi Takkan terikat waktu, uh, oh tonton di youtube  

Today My Life Begins - Bruno Mars

Image
  Today My Life Begins I've been working hard so long seems like pay has been my only friend my fragile heart's been done so wrong i wondered if i'd ever heal again ohh just like all the seasons never stay the same all around me i can feel a change (ohh) I will break these chains that bind me, happiness will find me leave the past behind me, today my life begins a whole new world is waiting it's mine for the taking i know i can make it, today my life begins yesterday has come and gone and I've learned how to leave it where it is and I see that i was wrong for ever doubting i could win ohh just like all the seasons never stay the same all around me i can feel a change (ohh) I will break these chains that bind me, happiness will find me leave the past behind me, today my life begins a whole new world is waiting it's mine for the taking I know I can make it, today my life begins life's to short to have regrets so i'm learning now t...

සද මිතුරි ( Sanda Mithuri ) - කසුන් කල්හාර ( Kasun Kalhara )

Image
  සද මිතුරි සිත මිහිරි කල මැනවි ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න එ සිසිල ම සිත්සෙ මට දෙන්න එ වරම කවදද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි මට මම ම වි ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන ඇතට වෙලා අපිම අපි වි ඉතින් නව ලොවට මුල් අනු වෙන්න මිල නොවන පෙම් කවිය පබදින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලු ලන්න මිහිකත මතින් සිහිනෙ සනහ කිරනින් දැවෙන ඉගිලෙන්න ඔබ එක්ක ආකසෙ වින්දගන්න එ සිසිල ම සිත්සෙ මට දෙන්න එ වරම කවදද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි ජිවිතය වින්දගන්න ලොකෙන් ඉඩක් නොදෙන ඈතට වෙල තෙමෙමු පිනි වැහි පොදින් ප්රෙමයට ප්රෙමය වෙන්න මිල නොවෙන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලු ලන්න මිහිකත මතින් සිහිනෙ සනහ කිරනින් දැවෙන ඉගිලෙන්න ඔබ එක්ක අකසෙ වින්දගන්න එ සිසිල ම සිත්සෙ මට දෙන්න එ වරම කවදද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සද මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි ...

එක යායේ කකා වැටී ( Eka Yaye Kaka Weti ) - සුනිල් එදිරිසිංහ ( Sunil Edirisinghe ) , එඩ්වඩ් ජයකොඩි ( Edward Jayakody ) , බන්දුල විජේවීර ( Bandula Wijeweera )

Image
  එක යායේ කකා වැටී -මංගල තෑග්ග චිත්‍රපටියෙන් එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා වළට වැටුණු එකා යකා වළටම ඇද ගනු මිසකා වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී කසාදෙ නං කසාය හරි තිත්ත බේතකි එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා youtube එකේ බලන්න

Sampai Jumpa - Endank Soekmti

Image
  Sampai Jumpa Datang akan pergi Lewat kan berlalu Ada kan tiada Bertemu akan berpisah   Awal kan berakhir Terbit kan tenggelam Pasang akan surut Bertemu akan berpisah   *Hey, sampai jumpa di lain hari Untuk kita bertemu lagi Ku relakan dirimu pergi   *Meskipun Ku tak siap untuk merindu Ku tak siap tanpa dirimu Ku harap terbaik untukmu Du du du du Watch on YouTube

සුපෙම් සුවඳක් අරන් ( Supem Suwadak Aran ) - රොෂාන් ප්‍රනාන්දු ( Roshan Fernando )

Image
  සුපෙම් සුවඳක් අරන් සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ලඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුරා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරී සිත සැනසුණා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ පුරා හිතේ නැවතුනු නිසා මමත් ඔබගේ සදා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ youtube එකේ බලන්න  

පුංචි දෝණි තරහා..වෙලා ( Punchi Dhoni Taraha Wela ) - එච්.ආර්. ජෝතිපාල ( H.R Jothipala )

Image
 පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා රනින් මාල ගේනවා කියා තාත්‍ති දුව රවටලා පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා ගල්ලෑලි ගල්කූරු නෑනේ දූට ඉස්කෝලෙ ගුටි කන්න වේදෝ සුදුගව්ම ඉරිලා ගියාදෝ යාලුවෝ අ ෑ ට ඔච්චම් කලාදෝ ඉවසන්න මා පුංචි දෝණි නුඹ හින්දානෙ මා දුක් විදින්නේ..හෝ..හෝ පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා රනින් මාල ගේනවා කියා තාත්‍ති දුව රවටලා පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා ලොතරැයිය තව කවුද ගන්නේ ලක්‍ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ නුඹ මාලිගාවේ තබන්නේ එය දැකගන්න මට පිහිට දෙන්නේ ඉටුවේවි දුක් පැතුම මාගේ ශාප නොකරන්න තාත්තාට දූගේ..හෝ..හෝ පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා රනින් මාල ගේනවා කියා තාත්‍ති දුව රවටලා පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා රනින් මාල ගේනවා කියා තාත්‍ති දුව රවටලා පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා පුංචි දෝණි තරහා..වෙලා පුංචි දෑසෙ කඳුලූ..සලා youtube එකේ බලන්න