බුදු බණ කිව්වා නිරන්තරේ.. ( Budu Bana Kiuwa ) - එඩ්වඩ් ජයකොඩි, ( Edward Jayakody ) , මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )
බුදු බණ කිව්වා නිරන්තරේ..
බුදු බණ කිව්වා නිරන්තරේ..
බුදු බණ ඇසුවා නිරන්තරේ..
ගති ගුණ අතින් අපි තවමාත්
වනාන්තරේ වනාන්තරේ ..
බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමාත්..
වනාන්තරේ වනාන්තරේ ..
බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් අපි හට ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා
බුදු බණ කිව්වා නිරන්තරේ..
බුදු බණ ඇසුවා නිරන්තරේ..
ගති ගුණ අතින් අපි තවමාත්
වනාන්තරේ වනාන්තරේ
සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳ යට හිනෑහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා
බුදු බණ කිව්වා නිරන්තරේ..
බුදු බණ ඇසුවා නිරන්තරේ..
ගති ගුණ අතින් අපි තවමාත්
වනාන්තරේ වනාන්තරේ ..
YouTube හි නරඹන්න
Comments
Post a Comment