සද මිතුරි ( Sanda Mithuri ) - කසුන් කල්හාර ( Kasun Kalhara )
සද මිතුරි සිත මිහිරි කල මැනවි
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න එ සිසිල ම සිත්සෙ
මට දෙන්න එ වරම කවදද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
මට මම ම වි ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඇතට වෙලා අපිම අපි වි ඉතින්
නව ලොවට මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබදින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහ කිරනින් දැවෙන
ඉගිලෙන්න ඔබ එක්ක ආකසෙ
වින්දගන්න එ සිසිල ම සිත්සෙ
මට දෙන්න එ වරම කවදද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
ජිවිතය වින්දගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙල තෙමෙමු පිනි වැහි පොදින්
ප්රෙමයට ප්රෙමය වෙන්න
මිල නොවෙන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සනහ කිරනින් දැවෙන
ඉගිලෙන්න ඔබ එක්ක අකසෙ
වින්දගන්න එ සිසිල ම සිත්සෙ
මට දෙන්න එ වරම කවදද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
ඉගිලෙන්න ඔබ එක්ක ආකසෙ
වින්දගන්න එ සිසිල ම සිත්සෙ
මට දෙන්න එ වරම කවදද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සද මිතුරි සිත මිහිරි කල මැනවි
බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
youtube එකේ බලන්න

Comments
Post a Comment