මල් මල් හිනා ඔබේ මුවේ ( Mal mal hina obe muwe ) - ෂර්ලි වෛජයන්ත ( Shirley Waijayantha )

 මල් මල් හිනා ඔබේ මුවේ...



මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී //

තාරුකා සඳ පායලා
එළිය දේ මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායලා //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී

පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ

හද පෙම් මල් විකසිත වී //


youtube එකේ බලන්න




Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw