මල් සුගන්ධේ, දම් සුගන්ධේ ( Mal Sugande Dam Sugnade ) - මොහිදීන් බේග් ( Mohideen Baig ) , සුජාතා අත්තනායක ( Sujatha Aththanayaka )
මල් සුගන්ධේ, දම් සුගන්ධේ
මල් සුගන්ධේ, දම්
සුගන්ධේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු! සාධු! වන්දනා
මල්
සුගන්ධේ, දම් සුගන්ධේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු! සාධු! වන්දනා
මිහින්තලාවයි, දහම්
අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි
මිහින්තලාවයි,
දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි
රත්නමාලී සෑ රජුන්නේ
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි
රත්නමාලී
සෑ රජුන්නේ
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි
මල් සුගන්ධේ, දම්
සුගන්ධේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු! සාධු! වන්දනා
රැල් නගා, හෝ,
ගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ වික්මන් කියන්නේ
මේ පොළොන්නරු දේශයයි
රැල්
නගා, හෝ, ගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ වික්මන් කියන්නේ
මේ පොළොන්නරු දේශයයි
දාගැබයි, මහ
මේඝයයි
නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ
මෙත් සිහිල් කරුණා ගුණේ
දාගැබයි,
මහ මේඝයයි
නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ
මෙත් සිහිල් කරුණා ගුණේ
මල් සුගන්ධේ, දම්
සුගන්ධේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු! සාධු! වන්දනා
මහා
රජුන් තුන් සිංහලේ
මෙහෙමයි එදා දස්කම් කළේ
ඒ උතුම් දහමින් තමා
ලේ මස් පවා විස්කම් කළේ
මහා රජුන් තුන් සිංහලේ
මෙහෙමයි එදා දස්කම් කළේ
ඒ උතුම් දහමින් තමා
ලේ මස් පවා විස්කම් කළේ
ධීර
වීරයි පූජනීයයි
නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිඳුන් රකීවී
මේ අපේ බුදු සාසනේ
ධීර වීරයි පූජනීයයි නෑ
නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිඳුන් රකීවී
මේ අපේ බුදු සාසනේ
සිව්
මහා දෙවිඳුන් රකීවී
මේ අපේ බුදු සාසනේ
සිව් මහා දෙවිඳුන් රකීවී
මේ අපේ බුදු සාසනේ

Comments
Post a Comment