මේ අනන්ත රාත්‍රියේ ( Me Anantha Ratriye ) - දමිත් අසංක ( Damith Asanka )
මේ අනන්ත රාත්‍රියේ
මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ
ජිවිතේට
මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ
මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ
අම්බරේහී
සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ
මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

Comments
Post a Comment