මිහින්තලා ගිරි හිසින් ගලා එන ( Mihintala giri hisin ) - නන්දා මාලනි ( Nanda Malani )

 මිහින්තලා ගිරි හිසින් ගලා එන


මිහින්තලා ගිරි හිසින් ගලා එන
සිහින් වළා අතරේ
පහන් වුණා ලොව උතුම් සරා සඳ
පොසොන් පොහෝ දවසේ

මිහින්තලා වන රොදින් හමා එන
සුළං රැළේ දැවටී
සහන් සුවේ දෙන දහම් අමා බිඳු
දසන්තයේ පැතිරේ

පවින් මිදී සිත නොහිම් සෙනේ විඳ
නිවන් පුරේ සැඟවී
නිරන්තරේ මල් පිපී වැනී ගිය
පහන් දොරක සිරි දේ

 මිහින්තලා ගිරි හිසින් ගලා එන    සිහින් වළා අතරේ

පහන් වුණා ලොව උතුම් සරා සඳ     පොසොන් පොහෝ දවසේ

Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw