නිල්වන් මුහුදු තීරේ ( Nilwan Muhudu Teere ) - ඩෙස්මන් සිල්වා ( Desmond Silva )
නිල්වන් මුහුදු තීරේ.....
නිල්වන්
මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේ
මා
එතෙර ආ දා
ඈ නැවට ආවා
ඒ මොහොත සිහි වේ අද වගේ
මා
හා තුරුලු වීලා
දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ
නිල්වන්
මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේ
රෑ
සොඳුරු මොහොතේ
මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ
ඒ සුවඳ විහිදේ
මූණේ තවම මාගේ
නෑ මා පිසින්නේ නෑ මුව මගේ
නිල්වන්
මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේ
නිල්වන්
මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේ
මා
තනිවෙලා නැව්තලේ
මා
තනිවෙලා නැව්තලේ
ශ්‍රව්‍ය ගීතයට සවන් දෙන්න
youtube එකේ බලන්න

Comments
Post a Comment