පින්න පිපෙන රෑ යාමේ ( Pinna Pipena Re Yame ) - සමිතා මුදුන්කොටුව ( Samitha Mudunkotuwa )

 පින්න පිපෙන රෑ යාමේ...



පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා

මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා

මගේ සිත දමා කිසිදිනේ යන්නේ නෑ කියා
එදා කී කතා මා හදවතේ ඇත ලියා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා

මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා

මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා
එදා මා පැතූ ඔබේ ආදරේ ගොළු වෙලා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා

 

youtube එකේ බලන්න




Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw