පියමැන්නේ ඇයි ද එසේ ( Piyamanne ) - ජය ශ්‍රී ( Jaya Sri )

 පියමැන්නේ ඇයි ද එසේ.....





පියමැන්නේ ඇයි ද එසේ
රිදවා..ලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ

මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා
සදා මේ සිහිනේ...

සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
මැකි ගියා රැල්ලේ විසල රෑයේ...

සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හඳ අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ සතු වේවා සදා...

සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
මැකි ගියා රැල්ලේ විසල රෑයේ...


youtube එකේ බලන්න









 



Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw