සිරකුසා සිසිලියා දූපතේ කතානියා ( Sirikusa Sisiliya ) - ධනපාල උඩවත්ත ( Dhanapala Udawaththa )

 සිරකුසා සිසිලියා දූපතේ කතානියා....



ශ්‍රව්‍ය ගීතයට සවන් දෙන්න




සිරකුසා සිසිලියා දූපතේ කතානියා...
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා...
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා..
ප්‍රොන්තෝ මං ඉතාලියේ තනිඋනා...
කෝනෝ මං ඉතාලියේ තනි උනා...

පෑදුවා මෙත් විලේ සේදුවා පව් ජලේ...
පාදුවා පල්ලියේ අන්තෝනි මුනිදිලේ...
බ්‍රෙශියා නගරයේ රෝස කුසුම පල්ලියේ...
රෝමේ වතිකානුවේ සිහින දේවතාවියේ...
ඉතාලියේ පීසා කුලුන හමු වුනා...
හරිම ලස්සනයිනේ මම පුදුම උනා...

සිරකුසා සිසිලියා දූපතේ කතානියා...
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා...
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා...
ප්‍රොන්තෝ මං ඉතාලියේ තනිඋනා...
කෝනෝ මං ඉතාලියේ තනි උනා...

මේ සෘතුවේ මිලානෝ සීතලයි...
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි...
දූම පල්ලියේ දේව හාස් කම් රැසයි..
ඇසින් දුටුවනම් ඔබ වුනත් එය සිතයි...
එට්නා ගිනි කන්ඳ ඇව්ලුනා...
හිත නිවා ගන්න තවම බැරිඋනා....

සිරකුසා සිසිලියා දූපතේ කතානියා....
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා....
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා...
ප්‍රොන්තෝ මං ඉතාලියේ තනිඋනා...
කෝමේ මං ඉතාලියේ තනි උනා...
චාවෝ මං ඉතාලියේ තනි උනා...




youtube එකේ බලන්න






Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw