උත්තම මුණි දළදා වඩම්මන ( Uththama Muni Daladha ) - ධර්මදාස වල්පොල ( Dharmadasa Walpola )
උත්තම මුණි දළදා වඩම්මන......
උත්තම
මුණි දළදා, වඩම්මන
මොක්පුර රන් නෞකා, බලන්
සකී
සත් සමුදුරු ගැඹරේ.......
උත්තම මුණි දළදා, වඩම්මන
මොක්පුර රන් නෞකා, බලන්
සකී
සත් සමුදුරු ගැඹරේ........
උදේනි
රජ පුත් දන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්
උදේනි රජ පුත් දන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්
කෙස් කළඹේ සඟවා.. හිසින් ගෙන,
උත්තම මුණි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා, බලන්
සකී
සත් සමුදුරු ගැඹරේ……
තඹවන්
වැල්ලට මල් වැහි වාස්සන
නිසි කල රන්ගොයමේ කිරි වද්දන
තඹවන් වැල්ලට මල් වැසි වාස්සන
නිසි කල රන්ගොයමේ කිරි වද්දන
උත්තම මුණි දළදා හිසින් ගෙන,
කෙස් කළඹේ සඟවා, වඩම්මන
මොක්පුර රන් නෞකා, බලන්
සකී
සත් සමුදුරු ගැඹරේ....
සත්
සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරා යා
සත් සිය වරුසක් අනුරපුරේයා
ලක්දිව පින්කෙත කිරි උතුරා යා
උත්තම මුණි දළදා හිසින් ගෙන,
කෙස් කළඹේ සඟවා, වඩම්මන
මොක්පුර රන් නෞකා, බලන්
සකී
සත් සමුදුරු ගැඹරේ
උත්තම මුණි දළදා, වඩම්මන
මොක්පුර රන් නෞකා, බලන්
සකී
සත් සමුදුරු ගැඹරේ........
youtube එකේ බලන්න

Comments
Post a Comment