විකසිත පැතුමන් ඔබෙ ලයේ ( Vikasitha Pathuman Obe Laye ) _ මිල්ටන් මල්ලවාරච්චි (Milton Mallawarachchi )

 විකසිත පැතුමන් ඔබෙ ලයේ...



විකසිත පැතුමන් ඔබෙ ලයේ

සෙනෙහස මීවිත පිරී

එනමුදු අදමෙන් මගේ ලොවේ

දැල්වුනු පහනද නිවී

මා මත් වෙලා...

 

නීල නෙතු ඇ‍ගේ පෙර මගේ

ඒ දෙනෙත් අද ‍අනෙතුගේ

සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්

මිලින වී... වියොගේ ලං වීලා...

මා මත් වෙලා...

 

විකසිත පැතුමන් ඔබෙ ලයේ

සෙනෙහස මීවිත පිරී

එනමුදු අදමෙන් මගේ ලොවේ

දැල්වුනු පහනද නිවී

මා මත් වෙලා...

 

මා නොලද ඒ ආදරේ

ඔබේ හද තුල මෝදුවේ

එක්කල අතගිලි යළි වෙන් නොවෙනට

වසග වී ...පෙම් සිනහ නැන් වේවා

මා මත් වෙලා...

විකසිත පැතුමන්......


youtube එකේ බලන්න






 

Comments